Category: World News
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට
එයාර් ඉන්දියා සමාගම අගෝස්තු 01දා සිට තම ජාත්‍යන්තර ගුවන් ගමන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු ... Read More
2028 ඔලිම්පික් උළෙලට T20 ක්‍රිකට් තරග
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට සැලසුම් කර තිබෙනවා. එය ජූලි 12 වන දින ... Read More
දකුණු ඉන්දීය චිත්‍රපට ත්‍රාසජනක රංගන ශිල්පියෙක් රූපගත කිරීමක් අතර ඛේදජනක ලෙස මිය යයි (VIDEO)
සුප්‍රසිද්ධ ත්‍රාසජනක ජවනිකා සදහා පෙනී සිටින ශිල්පියකු වන එස්.එම්. රාජු නමැත්තා ඊයේ දකුණු ඉන්දිය චිත්‍රපටයක මෝටර් රථ ... Read More
ට්‍රම්ප් , මෙලනියා එක්ක සැප්තැම්බරයේ එක්සත් රාජධානියට -ආරාධනය බ්‍රිතාන්‍ය අගමැතිගෙන්
සැප්තැම්බර් මස 17 සිට 19 දක්වා කාලය තුළ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ බිරිද මෙලනියා සමඟ එක්සත් ... Read More
ලන්ඩනයේ ගුවන් තොටුපළක ගුවන් යානයක් කඩා වැටේ
ලන්ඩන් සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී කුඩා ගුවන් යානයක් ඊයේ පස්වරුවේ කඩා වැටී තිබෙනවා. එසෙක්ස් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා ... Read More
චීන විදේශ විනිමය සංචිත ඉහළට
චීන විදේශ විනිමය සංචිතය ඉකුත් ජුනි මාසය අවසානය වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3 ඉක්මවූ බව වාර්තා ... Read More
ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ඉන්දියාවේදී ගිනි ගනී
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක අද(13) අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ... Read More
ට්‍රම්ප් යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට සියය්ට 30 ක තීරු බදු පනවයි
එක්සත් ජනපදයේ ප්‍රධානතම වෙළඳ හවුල්කරුවන් වන මෙක්සිකෝවෙන් සහ යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 30%ක තීරුබදු පැනවීමට ... Read More
එයාර් ඉන්දියා 171 ගුවන් යානය කඩා වැටීමට හේතුවූ ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්විචය ක්‍රියා විරහිත කිරීම හිතාමතා කළ දෙයක් ද?
260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුරට හේතුව යානයේ ඉන්ධන සැපයුම් පද්ධතියේ ස්විචය ... Read More
ට්‍රම්ප්ගේ තීරු බදු පිළිවෙත එළිදැක්වීමෙන් පසුව ඔස්ට්‍රේලියා අගමැති චීන සංචාරයක
ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එළඹෙන සති අන්තයේ චීනයට ගොස් ජනාධිපති ෂී ජින්පින් හමුවී, ඔහු කැන්බරා හි විශාලතම ... Read More
ඇමෙරිකාව, ඉන්දීය බදු ප්‍රතිශත පහළ දමයි ද?
අමෙරිකාව පැනවු නව තීරුබදු සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණයක යෙදෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එමෙන්ම තීරුබදු හේතුවෙන් ... Read More
එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරේ මූලික වාර්තාවක් එළියට
අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර පිළිබඳ විමර්ශනයේ මූලික වාර්තාව නිකුත් කර තිබෙනවා ඒ අනුව ... Read More