Chicago හි Halloween සාදයක වෙඩි තැබීමකින් 15කට තුවාල

Chicago හි Halloween සාදයක වෙඩි තැබීමකින් 15කට තුවාල

Chicago හි Halloween සාදයක් අතරතුරදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Share This