Clean Sri Lanka තුලින් ආරක්ෂාව තහවුරු කරන්න ජාතික සැලැස්මක්

Clean Sri Lanka තුලින් ආරක්ෂාව තහවුරු කරන්න ජාතික සැලැස්මක්

දිනෙන් දින මෙරට රිය අනතුරු නිසා සිදුවන පුද්ගල මරණ සහ තුවාලකරුවන් ගණන සංඛ්‍යාත්මකව ඉහළ යමින් තිබෙනවා.

එම තත්වය මතයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව අනතුරු වළක්වා ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ මාර්ග භාවිතයේ දී විනයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජාතික සැලැස්මක් සකස් කිරීමට සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වනු ලැබුවා.

Share This