Colombo Strikers කණ්ඩායමට ලකුණු 110ක ඉලක්කයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 110ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 109ක් ලබා ගත්තා

ඒ අනුව Colombo Strikers කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 110ක් ඉලක්කයක් හිමි වනවා

එහිදී Lyca’s Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Vijayakanth Viyaskanth නොදැවී ලකුණු 25ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක් එම ලකුණු සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ

පන්දු යැවීමේදී Shadab Khan කඩුලු 04ක් දවා ගත්තා

Share This