Colombo Strikers කණ්ඩායමට ලකුණු 124ක ඉලක්කයක්

Colombo Strikers කණ්ඩායමට ලකුණු 124ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමුව පන්දුවට පහරදුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Mohammad Nabi ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක්, මතීෂ පතරණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය සඳහා Colombo Strikers හිමිව ඇති ඉලක්කය ලකුණු 124ක්.

Share This