Dambulla Sixers පළමුව පන්දු රකියි

Dambulla Sixers පළමුව පන්දු රකියි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Sixers කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

 

Share This