Dambulla Sixers කණ්ඩායමට ලකුණු 223ක ඉලක්කයක්

Dambulla Sixers කණ්ඩායමට ලකුණු 223ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන 18 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තා

ඒ අනුව Dambulla Sixers කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 223ක් ඉලක්කයක් හිමි වනවා

එහිදී Kandy Falcons වෙනුවෙන් Andre Fletcher පන්දු 34කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 1ක් සමගින් ලකුණු 60ක් රැස් කළා

එමෙන්ම කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා

Share This