
EPF ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්
EPF ප්රතිලාභ ලබා ගැනීමට පවතින කොන්දේසි ඉදිරියේදී ලිහිල් කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ හරහා වැඩි පිරිසකට ප්රතිලාභ ලබා ගැනීමට අවසථාව හිමිවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ප්රතිලාභ ලබා ගැනීමේ දී ඇතැම් අවස්ථාවල කූඨ ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වාදෙනවා.