G-20 සමුළුවේදී යුක්‍රේනයේ පවතින යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීමේ සූදානමක්

G-20 සමුළුවේදී යුක්‍රේනයේ පවතින යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීමේ සූදානමක්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු G-20 රටවල නායකයින් සැප්තැම්බර් මාසයේ මුල් කාලයේදී නවදිල්ලියේ පැවැත්වෙන G-20 සමුළුවට සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

ලබන මාසයේ නවදිල්ලියේ පැවැත්වෙන G-20 සමුළුවේදී යුක්‍රේනයේ පවතින යුද්ධය පිළිබඳව ප්‍රධාන ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ.

රුසියාව-යුක්‍රේනය අතර පවතින යුද්ධය අවුරුද්දකට වැඩි කාලයක් පවතිනවා

Share This