G20 සමුළුවට සහභාගී වූ ඕස්ට්‍රේලියාව හවුල්කාරිත්වය අගය කරයි

G20 සමුළුවට සහභාගී වූ ඕස්ට්‍රේලියාව හවුල්කාරිත්වය අගය කරයි

ඉන්දියාවේ පැවැති G20 සමුළුවට සහභාගී වූ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය පෙනී වොන්ග්, ඉන්දියාව සමග පවතින හවුල්කාරිත්වය වර්තමානයේදී අන් කවරදාටත් වඩා වැදගත් බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ද හමුවූ අතර පසුව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දියාවේ හවුල්කාරිත්වය පිළිබඳව කරුණු සටහන් කර තිබෙනවා.

මෙවර G20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ඕස්ට්‍රේලියාවේ උපරිම සහය ලබා දෙන බව ද අමාත්‍යවරිය නිකුත් කළ ට්විටර් සටහනේ සඳහන්.

Share This