Galle Marvels කණ්ඩායමට ලකුණු 176ක ඉලක්කයක්

Galle Marvels කණ්ඩායමට ලකුණු 176ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැත්වෙන 9 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා

එහිදී වනිදු හසරංග නොදැවී ලකුණු 65ක් ලබා ගත්තා

ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්

Andre Fletcher පන්දු 36කදී හයේ පහර 02 දෙකක් සහ හතරේ පහර 4ක් සමගින් අර්ධ ශතකයක් ලබා ගත්තා

ඒ අනුව Galle Marvels කණ්ඩායමට තරගය ජය ගැනීම හිමි වන ඉල්ලකය ලකුණු 176ක්

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Galle Marvels කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

 

Share This