Galle Marvels කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්

Galle Marvels කණ්ඩායමට ලකුණු 188ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී Andre Fletcher ලකුණු 69ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ Dwaine Pretorius කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය සඳහා Galle Marvels කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 188ක්.

 

Share This