Galle Marvels කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක්

Galle Marvels කණ්ඩායමට ලකුණු 178ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Marvels කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 59ක් ලබා ගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුලත්.

පැතුම් නිස්සංක ලකුණු 51ක් සහ නායක චරිත අසලංක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව Galle Marvels කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 178ක්.

තරගයේ ලකුණු සටහන පහතින්…..

 

Share This