GMOA හෙට වැඩවර්ජනයකට සැරසෙයි

GMOA හෙට වැඩවර්ජනයකට සැරසෙයි

හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා

අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙලෙස දිවයින පුරා රෝහල්වල වැඩවර්ජනය සිදු කරන බවයි එම සංගමය පැවසුවේ

Share This