
GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් – නව ලේකම් විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 2025 වාර්ෂික නිලවරණය ඊයේ (28) පැවැත් වුණා.
එහිදී 60% ක වැඩිඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා නව සභාපති ලෙස සහ විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා නව ලේකම් ලෙස තේරී පත්ව තිබෙනවා.
පරාජයට පත්ව ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හිටපු සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන මහතා සහ හිටපු ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්රමුඛ කණ්ඩායමයි.