‘Grammy Awards’ තිස්දෙවරක් ලබමින් ‘Beyonce’ තැබූ වාර්තාව

‘Grammy Awards’ තිස්දෙවරක් ලබමින් ‘Beyonce’ තැබූ වාර්තාව

ඇමරිකානු ගායිකාවක්, ගීත රචකයෙක් සහ නර්තන ශිල්පිනියක් වන Beyonce මෙවර 2023 ග්‍රැමී සම්මාන උත්සවයේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

ඒ අනුව ඇය ග්‍රැමී සම්මානය ලබාගෙන ඇති අවස්ථා ගණන 32ක්.

මෙම සම්මානය ලබා ගැනීමෙන් පසු මෙතෙක් වැඩිම ග්‍රැමී සම්මාන ලබාගත් George Solti ගේ වාර්තාවද බිඳ වැටී ඇති බයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

“සංගීතයේ විශාලතම රාත්‍රිය” ලෙසින් ග්‍රැමී සම්මාන උළෙල හඳුන්වනු ලබනවා

Beyonce 2001 වසරේදී Destiny’s Child හි සාමාජිකාවක් ලෙස ඇයගේ පළමු Grammy සම්මානය දිනා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This