Heinrich Malan තවදුරටත් අයර්ලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුරේ

Heinrich Malan තවදුරටත් අයර්ලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර තනතුරේ

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Heinrich Malan සිය ගිවිසුම 2027 වසර දක්වා දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව 2027 වසරේ මැද භාගය වන තෙක් ඔහු අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

43 හැවිරිදි වියේ පසුවන Heinrich Malan 2022 වසරේ මාර්තු මාසයේදී අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් වුණා.

Share This