HIV ආසාදිතයන් ගණන ඉහළට

HIV ආසාදිතයන් ගණන ඉහළට

වසරින් වසර ශ්‍රී ලංකාවෙන් වාර්තාවන HIV ආසාදිතයින් සංඛ්‍යාව වර්ධනය වන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර වයස්වල පසුවන තරුණ පිරිස් බවයි එම වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා පවසන්නේ.

ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත රෝග ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන ඇති බව සඳහන්.

Share This