Home Alone චිත්‍රපටයේ මේ දෙන්නව මතකද? (PHOTOS)

Home Alone චිත්‍රපටයේ මේ දෙන්නව මතකද? (PHOTOS)

Home Alone හි අට හැවිරිදි Kevinගේ චරිතයට පණ පෙවූ Macaulay Culkin හා චිත්‍රපටයේ ඔහුගේ මව ලෙස රඟපෑ Catherine Ohara වසර ගණනාවකට පසු නැවතත් මුණගැසී තිබෙනවා.

මේ දෙදෙනා එකිනෙකා සමග නැවතත් එක්වීම ඉතා සංවේදී දර්ශනයක් ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Macaulay සහ Catherine මෙලෙස මුණගැසී ඇත්තේ Los Angelesහි පැවති උත්සවයකදීයි.

එහිදී Macaulay Culkin විසින් Walk of Fame තරුව ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This