IIIවන චාල්ස් රජු පළමුවරට ජාතිය අමතයි(VIDEO)

IIIවන චාල්ස් රජු පළමුවරට ජාතිය අමතයි(VIDEO)

IIIවන චාල්ස් රජු පළමුවරට ජාතිය ඇමතීම සිදු කරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කළේ “ඇගේ මුළු ජීවිත කාලය පුරාම, මහ රැජින – මගේ ආදරණීය මව – මට සහ මගේ පවුලේ සැමට ආශ්වාදයක් සහ ආදර්ශයක් වූ අතර, අපි ඇයට ණයගැතියි.” යනුවෙනුයි.

තම පුත්‍රයා වන විලියම්, වේල්සයේ කුමරු ලෙස ද ඔහුගේ බිරිඳ කැතරින් වේල්සයේ කුමරිය ලෙස ද ප්‍රකාශයට පත් කරන බව ද IIIවන චාල්ස් රජු සිය ජනතාව ඇමතීමේදී දැනුම් දුන්නා.

ඔහුගේ කතාව පහතින් නැරඹිය හැකියි.

“ගෝඩ් සේව් ද කිං“ ලෙස වෙනස් වූ එංගලන්ත ජාතික ගීය ප්‍රථම වරට වාදනය කිරීම ද සිදුකර තිබෙනවා.

Share This