IMF එකෙන් ඉල්ලූදේ කබ්රාල්ගෙන් පැහැදිලි කරයි

IMF එකෙන් ඉල්ලූදේ කබ්රාල්ගෙන් පැහැදිලි කරයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කළ බවටවන ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් .

එහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ , මුදල් අමාත්‍යාංශයේ අලුතින් ආරම්භ කළ සාර්ව – මූල්‍ය ඒකකය සඳහා තාක්ෂණික වැඩසටනක් ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සහ වෙනත් කිසිවක් මෙහි නොමැති බවයි.

Share This