IMF ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නැහැ

IMF ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නැහැ

IMF වත්මන් වැඩසටහන තුළ ශ්‍රී ලංකා බලධාරීන් සමග ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා

එමෙන්ම ජාත්‍යන්තර ආයතනික බදුකරණය සඳහා ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) G 20හි පරිපූර්ණ යාන්ත්‍රණ ගිවිසුමකට අත්සන් තැබිය යුතු බවද එම අරමුදල වැඩිදුරටත් පවසනවා

Share This