IMF සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කරනවා -ජනපති (VIDEO)

IMF සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කරනවා -ජනපති (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්…

 

 

Share This