IMF සිව්වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

IMF සිව්වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 334ක සිව්වැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.34ක්.

Share This