IMF නියෝජිතයන් අගමැතිනිය හමුවෙයි

IMF නියෝජිතයන් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු වී තිබෙන බව සඳහන්.

Share This