IPL කිරුළ දිනන්න ලකුණු 114ක ඉලක්කයක්

IPL කිරුළ දිනන්න ලකුණු 114ක ඉලක්කයක්

මෙවර IPL තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙන දැවී ලකුණු 113 ක් ලබා ගත්තා

ඒ අනුව කොල්කටා කණ්ඩායමට IPL කිරුළ දිනා ගැනීම සදහා හිමිවන ඉලක්කය ලකුණු 114ක්

එහිදී Pat Cummins ලකුණු 24ක් සහ Aiden Markram ලකුණු 20ක් ලබා ගත්තා

Share This