
IPL තවත් තරගයක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවනවා.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේයි.