HomeSports NewsIPL අත්හිටුවයිMay 9, 2025 12:45 pm 02025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා ඒ ඉන්දියාව සහ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් Share This