Kandy Falcons කණ්ඩායමට ලකුණු 160ක ඉලක්කයක්

Kandy Falcons කණ්ඩායමට ලකුණු 160ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී සදීර සමරවික්‍රම ලකුණු 62ක් සහ Rahmanullah Gurbaz ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Mohammad Hasnain කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා Kandy Falcons කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 160ක්.

Share This