Kandy Falcons කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක්

Kandy Falcons කණ්ඩායමට ලකුණු 200ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන හත්වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා ගත්තා

ඒ අනුව තරගය ජය ගැනීම සදහා Kandy Falcons කණ්ඩායමට ලකුණු 200ක් දැවැන්ත ඉලක්කයක් හිමි වනවා

එහිදී Glenn Phillips පන්දු 43කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක්

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 03ක්, Shoriful Islam සහ වනිදු හසරංග කඩුලු 02 බැගින් දවා ගත්තා

Share This