LPL අවසන් සටන අද

LPL අවසන් සටන අද

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

එහිදී තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings හා Galle Marvels කණ්ඩායම් අතර අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිත අතර ජයග්‍රහණය කරන කණ්ඩායම LPL කිරුළ දිනාගනු ඇති.

Share This