LPL ටිකට් අලෙවි කිරීම අද පස්වරුවේ සිට

LPL ටිකට් අලෙවි කිරීම අද පස්වරුවේ සිට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ජූලි 01 වනදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එහි පළමු තරගය Kandy Falcons සහ Dambulla Sixers කණ්ඩායම් අතරයි පැවැත්වෙන්නේ.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

LPL තරගාවලියේ තරග 5ක් නුවරදී පැවැත්වෙන බව සඳහන්.

අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්………

Share This