LPL අවසන් වටයේ තරග අද සිට

LPL අවසන් වටයේ තරග අද සිට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද (18) ආරම්භ වනවා

ඒ අනුව පස්වරු 3ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමු අවසන් පූර්ව තරගය තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Galle Marvels කණ්ඩායම් අතර පැවැත්වෙනවා

මේ අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිත Colombo Strikers සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 07.30ට පැවැත්වීමට නියමිතයි.

Share This