Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක්

Lyca’s Jaffna Kings කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lyca’s Jaffna Kings කණ්ඩායමට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

එහිදී Glenn Phillips ලකුණු 58ක් ලබාගැනීමට සමත්වූ අතර පන්දු යැවීමේදී Azmatullah Omarzai සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව Lyca’s Jaffna Kings කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 189ක්.

Share This