Lyca’s Jaffna kings කණ්ඩායම අද LPL තරඟ බිමට

Lyca’s Jaffna kings කණ්ඩායම අද LPL තරඟ බිමට

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 15 වන තරඟය තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් අතර අද (13) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

තරඟය රාත්‍රී රාත්‍රී 7.30 ට අරාම්භ වීමට නියමිත බව සඳහන්.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This