Lyca’s Jaffna Kings සහ Galle Marvels අද LPL ක්‍රිකට් පිටියට

Lyca’s Jaffna Kings සහ Galle Marvels අද LPL ක්‍රිකට් පිටියට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැත්වෙන හයවන තරගය, තෙවරක් LPL කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Galle Marvels කණ්ඩායම් අතර පැවැත්වෙනවා

තරගය රාත්‍රී 7ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This