Lyca’s Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගයේ පන්දුවාර ගණන අඩු කරයි

Lyca’s Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගයේ පන්දුවාර ගණන අඩු කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරේ තරයේ Lyca’s Jaffna Kings හා Kandy Falcons අතර තරගය අද (13) රාත්‍රී 10.15ට ආරම්භ වනවා

රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගයට වැස්සෙන් බාධා එල්ල වූ අතර මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස් ඇති බව සඳහන්

ඒ අනුව තරගයේ කාසියේ වාසිය රාත්‍රී 10 සිදු කිරීමට නියමිත අතර රාත්‍රී 10.15 පැවැත්වීමට නියමිතයි

එමෙන්ම එක් කණ්ඩායමකට හිමිවන පන්දුවාර ගණන 07කට සීමා කර තිබෙනවා

Share This