Mark Zukerberg ට හදිසි සැත්කමක්

Mark Zukerberg ට හදිසි සැත්කමක්

Facebook සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zukerberg හට හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.

දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස සැත්කමකට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Mark Zukerberg ලබන වසරේ පැවැත්වීමට නියමිත සටන් කලා තරගයක් සඳහා පුහුණු වෙමින් සිට ඇති අතර ආබාධ තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

Share This