“MICE” මාර්තුවේ

“MICE” මාර්තුවේ

ශ්‍රි ලංකාව පරිපූර්ණ ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සඳහා වන රැස්වීම්, දිරි දීමනා, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන හා සිදුවීම් ඇතුළත් ප්‍රදර්ශනයක් වන “MICE” (Meetings, Incentives, Conferences ,Exhibitions and Events) 2023 මාර්තු මස 13, 14 සහ 15 යන දිනවල දී කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසයේ පළමු වතාවට සංවිධාන වන මෙය ශ්‍රි ලංකා සම්මුති කාර්යංශය සංවිධාන කරන අතර සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදුකරනු ලබනවා.

 

Share This