OCIC – SIGNIS උත්තමාචාර උළෙල අද

OCIC – SIGNIS උත්තමාචාර උළෙල අද

52 වසරක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එනු ලබන චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා සම්මාන පිරිණමන 44 වන OCIC – SIGNIS උත්තමාචාර උළෙල අද (01) සවස බණ්ඩාරනායක ජාත්‍යන්ත‍ර අනුශ්මරණ ශාලාවේදී පැවැත් වෙනවා.

සවස 5.45 ට ආරාධ්ත අමුත්තන්ගේ සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැවෙන මෙම සම්මාන උළෙලේ දී සිනමා සහ ටෙලිනාට්‍ය සඳහා සම්මාන පිරිනැමෙනු ඇති.

Share This