HomeSports NewsT20 ලෝක කුසලානයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අදJune 3, 2024 9:33 am 0විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්රිකානු කණ්ඩායම සමගයි. Share This