Twitter ලාංඡනය වෙනස් කරයි

Twitter ලාංඡනය වෙනස් කරයි

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ලාංඡනය වෙනස් කර තිබෙනවා

ඒ අනුව එහි නිල් පැහැති කුරුල්ලා ලාංඡනය වෙනුවට X ලාංඡනයක් ලෙස යොදා ගන්නා බවයි එලොන් මස්ක් සඳහන් කර ඇත්තේ

කෙසේ වෙතත් 2012 දී Twitter නිර්මාණය කළ මාටින් ග්‍රාසර් ලාංඡනය ඉවත් කිරීම ගැන කණගාටුව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This