Twitter සමග තරග කරන්න අලුත් App එකක්

Twitter සමග තරග කරන්න අලුත් App එකක්

ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් ට්විටර් සමග තරග කිරීම සඳහා නව යෙදවුමක් (App) නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ලබන ජුනි මාසයේදී ආරම්භ හදුන්වාදීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම සමාගම කීර්තිමත් පුද්ගලයින් සමග රහසිගතව එම යෙදුම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් කටයුතු ද සිදු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවා

කෙසේ වෙතත් Instagram යෙදුම අවසානයේ Mastodon ජාලය සමග සම්බන්ධ විය හැකි බවටයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ

Share This