UPDATE – රඛිත රාජපක්ෂට ඇප

UPDATE – රඛිත රාජපක්ෂට ඇප

සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ හට රු.100000ක ශරීර ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

 

Share This