HomeWorld NewsYouTube තාක්ෂණික දෝෂයක්May 18, 2023 10:51 am 0ලොව පුරා YouTube ජාලයේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් වීඩියෝ Upload කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව හටගෙන ඇති දෝෂය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බව එම ආයතනය සඳහන් කර තිබෙනවා. Share This