YouTube තාක්ෂණික දෝෂයක්

YouTube තාක්ෂණික දෝෂයක්

ලොව පුරා YouTube ජාලයේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් වීඩියෝ Upload කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හටගෙන ඇති දෝෂය යථා තත්ත්වයට පත් කිරීම මේ වන විට සිදු කරමින් පවතින බව එම ආයතනය සඳහන් කර තිබෙනවා.

Share This