අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී

අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

Share This