
අංක එක වූ ජෝ රූට්
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්වීමට එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් සමත් වී තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඔහු පෙරමුණේ පසුවන අතර ඔහු ප්‍රසාද ලකුණු 872ක් හිමි කරගෙන ඇති බව සඳහන්.
දෙවැනි ස්ථානය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් විසින් හිමි කරගෙන තිබෙනවා.
