
අටුලූගම දැරිය ගැන ළමාරක්ෂක අධිකාරියෙනුත් විමර්ශන(VIDEO)
බණ්ඩාරගම අටුලූගම ප්රදේශයේ පාතිමා අයීසා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකාරිය සඳහන් කළේ විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමුකර ඇති බවයි.