අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා

2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

මේ පිළිබඳව වැඩි විස්තර ඇතුළත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි.

Share This